Playing Phasmophobia with LioN, ChAbhi, Rusiya!
Support the stream: https://streamlabs.com/maniyastreams/v2
The B Gang Discord: https://discord.gg/thebgang
#ManiYa #ManiYaStreams #WeAreUnion
source
Support the stream: https://streamlabs.com/maniyastreams/v2
The B Gang Discord: https://discord.gg/thebgang
#ManiYa #ManiYaStreams #WeAreUnion
source
Fnaf Security Breach uth gahamu ManiYo.
2:00:41 ඒ මොහොතේ චබීව දැකල හාට් ඇටෑක් හැදෙන්නේ

GG බොස්
වල්කම් වගේ ඇහෙන්නේ welcome එක ( මට )

Bigfoot ghmu bosa eka athal


Gammac රෑ නම්

1:56:15
travel channel
Ghost Adventures
Ghost Nation
අද තමා දැනගත්තේ moniter එකට torch එක ගැහුවම ON වෙනවා කියලා LioN ගැම්මක් තමා

Rathne oni maniya


අනිවාරෙන් ටොර්ච් එකක් ගන්න හැමෝම. GG ManiYa.
මම හිතනව මනියාට මේක ගොඩක් උදව් වෙයි කියල ඉස්සරාට මේ game එක play කරනවානම්( මම play කරල නෑ, Markiplier ගේ gameplay වල ඒගොල්ලො කරපු හැටි කියන්නෙ )
). Candle ,salt ,lighter වගේ එව එච්චරම ඕනි නෑ. ඉස්සරාට ගොඩක් equipments දෙනව ඒව අරගන්න ඕනි නැත්තම් අමාරුයි.


හැමෝම light( torch,lighter,flashlight) එකක් ගන්න ඕනි නැත්තම් වැඩේ පොඩ්ඩක් අමාරුයි. කෝකටත් සල්ලි එකතු කරල sanity pills buy කරන්න( එව වෑන් එකේම තියල යන්න ඔනි උනාම ගන්න පුලුවන් )
EMF Reader/Spirit Box/Camera(photoes ගන්න) වගේ ඔය දේවල් අනිවාරෙන් ගෙනියන්න ඕනි, කට්ටියම ඔක්කොමල බඩු බෙදාගෙන හැමතැනම search කරන්න( Bathroom වල sink එකේ වතුර පුරුවන්න dirty water කියන්නෙ clew එකක්
පටන් ගත්ත ගමන් bones, dirty water වල photoes ගන්න, වෑන් එකේ මුල් විනාඩි 4-5 කවුරුත් ඉන්න ඕනි නෑ, හොල්මන වැඩ අල්ලන්න ලන් වෙද්දි එක්කෙනෙක් යන්න වෑන් එකට. Sanity එකට එහා පැත්තෙ තියෙන graph එකෙන් හොල්මනගෙ ක්රියාකරිත්වය පෙන්නනවා, එක 7+ උනාම ඒක කට්ටියව මරනව. හොල්මන ඕනවට වඩා ගේම ඉල්ලනවනම් ටිකක් පැත්තටවෙලා ඉන්න.
ටික කෝමහරි complete කරන්න. හොල්මනගෙ photoes ගන්න. අන්තිමට මොන ජාතියෙ ඩයල් එකක්ද කියල තොරන්න.
හම්බෙන සල්ලි ඉතිරි කරගෙන ඕනිම දේ ගන්න.
GG RASPET Boca
My Favourite Horror game Pashmophobia

Streaming nam maniya thama
it's not a mistake
it's a masterpiece 
Green light එක හොල්මන ඉන්න කාමරයට දන්න ඔනේ එතකොට හොල්මන එනවා
Gg


Devour patta bn.gahamu
මනියා මෙච්චර කල් ඔයාගෙ phasmophobia gamplays බලලා කියන්නෙ, ඔයාට හොඳටම supportive team එක වෙන්නෙ,
ඇතුලට ගියාම lights on කර කර කට්ටියම එකට room එකෙන් එකට search කරන්න.
Haha ninda giye na sago oka balala



hamadamath gmmc thamai bro
Mmm
කුරුසෙන් එලවන්න පුලුවන්
hithata wadina game eka bn lararth hitiyanam maru habai
අඩො ලාරාත් එක්ක වරෙන්කෝ එකක්
කලින් වගෙ
MANIYA පුතෙ හොල්මං නැගිට්ටා පුතෙ නියමයි මනයියො
සමහර වෙලාවට maniyage voice එක pissu kannageth වගේ ,අනේ මන්දා
Meka balala mageth sanity bassa
Maru video eka maniya aiya.



Mama balana oyage games and meme riwiews vithari. Supiri yak ganna.
Oyata good luck maniya. Love you.