Phasmophobia with The Bois!



Playing Phasmophobia with LioN, ChAbhi, Rusiya! 😀

Support the stream: https://streamlabs.com/maniyastreams/v2

The B Gang Discord: https://discord.gg/thebgang

#ManiYa #ManiYaStreams​​​ #WeAreUnion

source

33 thoughts on “Phasmophobia with The Bois!”

  1. මම හිතනව මනියාට මේක ගොඩක් උදව් වෙයි කියල ඉස්සරාට මේ game එක play කරනවානම්( මම play කරල නෑ, Markiplier ගේ gameplay වල ඒගොල්ලො කරපු හැටි කියන්නෙ )

    හැමෝම light( torch,lighter,flashlight) එකක් ගන්න ඕනි නැත්තම් වැඩේ පොඩ්ඩක් අමාරුයි. කෝකටත් සල්ලි එකතු කරල sanity pills buy කරන්න( එව වෑන් එකේම තියල යන්න ඔනි උනාම ගන්න පුලුවන් )

    EMF Reader/Spirit Box/Camera(photoes ගන්න) වගේ ඔය දේවල් අනිවාරෙන් ගෙනියන්න ඕනි, කට්ටියම ඔක්කොමල බඩු බෙදාගෙන හැමතැනම search කරන්න( Bathroom වල sink එකේ වතුර පුරුවන්න dirty water කියන්නෙ clew එකක්🤔 ). Candle ,salt ,lighter වගේ එව එච්චරම ඕනි නෑ. ඉස්සරාට ගොඩක් equipments දෙනව ඒව අරගන්න ඕනි නැත්තම් අමාරුයි.

    පටන් ගත්ත ගමන් bones, dirty water වල photoes ගන්න, වෑන් එකේ මුල් විනාඩි 4-5 කවුරුත් ඉන්න ඕනි නෑ, හොල්මන වැඩ අල්ලන්න ලන් වෙද්දි එක්කෙනෙක් යන්න වෑන් එකට. Sanity එකට එහා පැත්තෙ තියෙන graph එකෙන් හොල්මනගෙ ක්‍රියාකරිත්වය පෙන්නනවා, එක 7+ උනාම ඒක කට්ටියව මරනව. හොල්මන ඕනවට වඩා ගේම ඉල්ලනවනම් ටිකක් පැත්තටවෙලා ඉන්න.

    ටික කෝමහරි complete කරන්න. හොල්මනගෙ photoes ගන්න. අන්තිමට මොන ජාතියෙ ඩයල් එකක්ද කියල තොරන්න.

    හම්බෙන සල්ලි ඉතිරි කරගෙන ඕනිම දේ ගන්න.
    GG RASPET Boca❤🌹

    Reply
  2. මනියා මෙච්චර කල් ඔයාගෙ phasmophobia gamplays බලලා කියන්නෙ, ඔයාට හොඳටම supportive team එක වෙන්නෙ,

    🔹ManiYa EMF reader
    🔸Shimran for searching fingerprints
    🔹Chabhi's good for capturing photo
    🔸Ambattaya (අයියා) for conducting team in the van.

    ඇතුලට ගියාම lights on කර කර කට්ටියම එකට room එකෙන් එකට search කරන්න.

    Reply

Leave a Comment